දේශීය

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(UTV | කොළඹ) – අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබේ.

මිට අමතරව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරු 4 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර පස්වරු 6 ට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතයි.

එහිදී කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් වන වැඩපිලිවෙල පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි.

Related posts

සුළු වැරදි සඳහා දඬුවම් ලැබ සිටින්නන්ට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

Editor O

සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇරයුමක්

Mohamed Dilsad

Leave a Comment