දේශීය

ඉදිරි සති කිහිපය පිලිබඳ යාපනයේ ජනතාවට අවවාදයක්

(UTV | යාපනය) – කොව්ඩ් 19 ව්‍යාප්ත වීමේ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ඉදිරි සති කිහිපය තුළ දැඩි අවදානයෙන් පසුවිය යුතු බව යාපනය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති ප්‍රකාශ කළා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් නිවෙස් තුළට වී සිටින ලෙසයි.

Related posts

මැතිවරණ සමයක තේරීම්භාර නිලධාරින් මාරු කරලා – පැෆරල්

Editor O

පැරාලිම්පික් පදක්කම්ලාභීන් විෂය භාර ඇමති හමුවෙයි

Mohamed Dilsad

ගෝඨා නැවතත් ලංකාවට එයි

Mohamed Dilsad

Leave a Comment