දේශීය

පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක්

(UTV | කොළඹ) – බලපා ඇති තත්ත්වය හේතුවෙන් පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පවතින වාතාවරණය අනුව බස් රථ කර්මාන්තයට ඉදිරියේදී දැඩි දුෂ්කර කාල සීමාවකට මුහුණ දීමට සිදුවන බව පෙනී යන බවත් ඔහු සඳහන් කරයි.

කොරෝනා අවදානම හමුවේ බස් රථ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබද රජයේ නිසි අවධානයක් යොමු නොවීම කණාගටුවට කරුණක් බවද ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පාන් ආඥා පනත අවලංගු කෙරේ

Mohamed Dilsad

නව මැතිවරණ පනතක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිත නාවික පිරිසක් හමුවීමෙන් සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment