දේශීය

විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම අත්හිටුවයි

(UTV | කොළඹ) – විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙතෙක් දිවයිනට නොපැමිණි විදේශිකයන්ට නිකුත් කර ඇති වීසා ද අවලංගු කෙරෙන බවයි.

Related posts

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබාදීම අදින් ඇරඹේ

Mohamed Dilsad

වාහන ගැන ආරංචියක්

Editor O

මානුෂීය ධනවාදී සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment