දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

(UTV |කොළඹ ) – අද (7) දිනයේ ද තවත් කොරෝනා වෛසර ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 180 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබාදීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාසල් 8ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

පොල් හිඟයට එක හේතුවක් අසේල සම්පත් හෙළි කරයි

Editor O

Leave a Comment