දේශීය

බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබාදීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මැගසින් හා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් වෙත ජංගම දුරකතන, සිම්පත්, චාජර් සහ තවත් උපාංග විවිධ ක්‍රම මගින් බන්ධනාගාරයට යැවීමට උත්සහ කළ සැකකරුවන් 04 දෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් සේවකයන් තිදෙනෙක් රිමාන්ඩ්

Editor O

පාසල් සිසුන්ට එන්නත් දීම කොළඹින් ඇරඹේ

Mohamed Dilsad

වායු ගුණාත්මකභාවය හොඳම සහ නරකම රටවල් ලැයිස්තුව එළියට

Mohamed Dilsad

Leave a Comment