දේශීය

ජාඇල, පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට

(UTV | කොළඹ) – ජාඇල, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ.

ඒ පමුණුගම, දෑලපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

පොලීසිය සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කරන බවයි.

මේ වනවිට පමුණුගම පොලිස් ස්ථානය ද විෂබීජ හරණයට ලක් කර තිබේ.

Related posts

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Editor O

“වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්”

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් සමග දේශපාලන පක්ෂ නායකයන් රැසක් විශේෂ සාකච්ඡාවක

Editor O

Leave a Comment