ක්‍රීඩා

කොරෝනා මැඩපැවැත්වීමට සාවි හැනන්ඩර්ස්ගෙන් යුරෝ මිලියනයක්

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පිහිටුවා ඇති අරමුදල වෙනුවෙන් යුරෝ මිලියනයක් පරිත්‍යාග කිරීමට එරට හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක සාවි හැනන්ඩර්ස් සමත්වී තිබේ.

මීට පෙර අජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රිඩක ලියනෝල් මෙසී සහ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෙෆායෙල් නඩාල් ඇතුලු ක්‍රීඩකයින් රැසක්ම කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ආධාර පිරිනමා තිබුණි.

Related posts

මුරලි, කළු , වාස් ඇතුළු දැවැන්තයින් යළිත් යළිත් ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

ආසියානු කුසලානය සිංහයන්ට

Mohamed Dilsad

Leave a Comment