දේශීයව්‍යාපාරික

ඩොලරයේ අගය තවත් ඉහළ නගී

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.

 

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 194.80 ක් ලෙසින් සටහන් විය.

 

Related posts

කොළඹ නගර සභාවේ, කාරක සභාවල බහුතර බලය විපක්ෂයට

Editor O

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

උසස් පෙළ විභාග කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත වීමට ලංකා ගුරු සංගමයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment