දේශීයප්‍රමුඛ පුවත 1

ජා-ඇල සුදුවැල්ල ගම වැසේ

(UTV |කොළඹ ) – කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීම නිසා ජා-ඇල සුදුවැල්ල ගම්මානය වසා දැමේ.

එසේම පාරිස් පෙරේරා මාවත ඊයේ (5) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ජාඇල පොලීසිය විසින් වසා දමා තිබේ.

එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇත.

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වෙලා දරුවෝ සමලිංගික කරන්නයි යන්නේ…!

Editor O

දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment