දේශීය

කොරෝනා රෝගීන් ගණන ඉහළ යයි[RELEASE]

(UTV |කොළඹ ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

අයවැය ඡන්ද විමසීම දෙසැ. 08

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment