විදෙස්

ජපානයේත් කොරෝනා අවධානම ඉහළට

(UTV |කොළඹ ) – ඊයේ(03) දිනයේ ජපානයෙන්    කොරෝනා ආසාදිතය  314 ක් වාර්තා වී තිබේ.

මෙය එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වේ.

එසේම ජපානයෙන් ඊයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 6කි.

නව ආසාදිතයන් අතරින් 89ක්ම ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වෙයි.

ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.

Related posts

සිම්බාබ්වේ නව ජනාධිපති දිවුරුම් දීම කල් යයි

Mohamed Dilsad

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇරඹි ඇෆ්ගන් ජනපතිවරණයට බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

කොරෝනා වලින් රැකෙන්න ඉන්දියානුවන් බොන ඖෂධ[PHOTO]

Mohamed Dilsad

Leave a Comment