දේශීය

තවත් රිමාන්ඩ් රැඳවියන් පිරිසක් මුදා හැරේ

(UTV |කොළඹ ) – ගතවු දින කිහිපයේදී රක්ෂිත බන්ධානාගාරයේ පසු වු රැඳවියන් 1400 කට ආසන් පිරිසක් ළිහිල් ඇප මත මුදා හැර තිබේ.

සුළු වැරදිවලට සම්බන්ධ වුවන් සහ ඇප කොන්දේසි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වුවන් ඒ අතර වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් TMJW තෙන්නකොන් ප්‍රකාශ කළේය.

අද (04) දිනයේද තවත් පිරිසක් මුදාහැරීමට නියමිත වේ.

දිවයින පුරා තිබෙන බන්ධනාගාර කිහිපයක රැඳවියන් මෙලෙස ළිහිල් ඇප මත මුදා හැරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

කොරෝනා වෛරස ව්‍යප්තිය හමුවේ උද්ගතවී ඇති වාතාවරණය හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත.

Related posts

PCR පරීක්ෂණ සඳහා තවත් පෞද්ගලික රෝහල් 5 කට අනුමැතිය

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

අගමැති, අමාත්‍ය මණ්ඩල සහ අමාත්‍යාංශ සඳහා පත් කළ ලේකම්වරුන්ගේ නාම ලේඛනය

Editor O

Leave a Comment