දේශීයව්‍යාපාරික

මැනිං වෙළඳපොළට එළවළු රැගෙන ඒම දින 3කට සීමා කිරීමට යයි

(UTV | කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොළට එළවළු තොග රැගෙන ඒම දින 03 කට පමණක් සීමා කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්නායක මහතා කියා සිටියේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලදී පමණක් එළවළු තොග භාර ගන්නා බවයි.

Related posts

ගිරිඋල්ලේ ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි[RELEASE]

Mohamed Dilsad

සදාචාරයට පටහැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය නැහැ – නාමල් රාජපක්ෂ

Editor O

වාහන ආනයනය තහනම ඉවත් කරයි.

Editor O

Leave a Comment