දේශීය

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සිසුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහ මේ බව පැවසුවේ අද (02) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින්.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

Editor O

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය විසි හතරක ජල කප්පාදුවක්

Mohamed Dilsad

සංචාරකයින් 1,338 දෙනෙකු, ගුවන්තොටුපොළෙන් රියදුරු බලපත්‍ අරගෙන

Editor O

Leave a Comment