දේශීය

ගතවූ පැය 24 තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – ගත වු පැය 24 ක කාලය තුළ  ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය දක්වා මෙම මෙහෙයුම සිදු කෙරුණි.

එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 9466 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2332 ක් බව ද පොලීසිය පවසයි.

Related posts

ජනතාවට බූස්ටර් මාත්‍රාව ලබා දීම ඇරඹෙන දිනය මෙන්න

Mohamed Dilsad

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ

Mohamed Dilsad

Leave a Comment