දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 9000 ඉක්මවයි

(UTV |කොළඹ ) – මේ වන තෙක් ඇඳිරි නීතිය පැනවූ මාර්තු 20 වන දින සිට පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

අද (01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට පත්ව ඇති බවට වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

රණවිරු ගැටළු විසඳීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන්, පුද්ගලික සමාගමකට අක්කර 600ක රජයේ ඉඩමක්…?

Editor O

වාහන ඉල්ලුම අඩුවෙයි…!

Editor O

Leave a Comment