දේශීය

5 ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය පිළිබඳ ප්‍රකාශයක්

(UTV |කොළඹ ) – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසන ආකාරයට ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට කිසිදු සැලසුමක් නොමැත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේය.

Related posts

අගමැති ඉතාලිය වෙත ළඟා වෙයි

Mohamed Dilsad

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

Mohamed Dilsad

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ වලර විශේෂ ගිලන් රථ සේවයක්

Mohamed Dilsad

Leave a Comment