දේශීය

සමෘද්ධි ලාභීන්ගෙන් සෞඛ්‍ය ඇමතිවරිය විශේෂ ඉල්ලීමක් කරයි

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලැබු ප්‍රදේශවල ජනතාවට සමෘද්ධි බැංකු වෙත යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලීමක් කර තිබේ.

සමෘද්ධි ආධාර මුදල ලබා දීමට සමෘද්ධි නිලධාරීනිය හෝ නිලධාරියා නිවසටම පැමිණ මුදල් බාර දෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (31) පැවති කොවිඩ් 19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම්

Mohamed Dilsad

ඝානාවේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඇමතිවරු දෙදෙනෙකු මිය යයි.

Editor O

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

Leave a Comment