දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

(UTV|කොළඹ ) – මෙරට කොරෝනා රෝගීන් ගණන 143 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ රාත්‍රියේ ද වෛරසය ආසාදනය වූ තවත් 80 හැවිරිදි කාන්තාවක් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.ල්

ඒ අනුව ඊයේ දිනය තුළ මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් 21දෙනෙකු හදුනා ගැණුනි.

මෙය මෙරටින් එක් දිනක් තුළ වාර්තාවූ වැඩිම රෝගීන් ගණන මෙය වේ.

Related posts

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

වැසි වැඩි වන ලකුණු

Mohamed Dilsad

කොළඹ ඩෙංගු දෙගුණයකින් වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment