දේශීය

සරසවි අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

(UTV |කොළඹ ) – 2019 උසස් පෙළ ප්‍රථිඵල මත 2019,2020 අධ්‍යයන වර්ෂය සඳහා සරසවි ප්‍රවේශය වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය නැවත දීර්ඝ කර තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට පවතින තත්වය සමනය වී නැවත දිවයිනේ සියලු පාසල් විවෘත කර සති 2 ක් යනතුරු එම දිනය දීර්ඝ කර ඇත.

Related posts

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment