දේශීය

ගත වු පැය 24ට පුද්ගලයින් 508ක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – ඇදිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාවට අදාලව අත්ඩංගුවට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 7358 දක්වා ඉහල ගොස් තිබේ.

මාර්තු 20 වන සිකුරාදා සිට අද පෙරවරු 06 දක්වා කාලය තුල පොලිස් භාරයට ගැනුනු වාහන සංඛ්‍යාව 1768 කි.

ඊයේ (30) දිනය තුළ පුද්ගලයන් 508 දෙනෙකුද වාහන 125 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

ධම්මික අද අවසන් තීරණය ගනී

Mohamed Dilsad

ආණ්ඩුවෙත් – විපක්ෂයෙත් අර්බුධ ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment