දේශීය

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය මීගමුවෙන්

(UTV| මීගමුව) – නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කරයි.

මිය ගිය පුද්ගලයා 64 හැවිරිදි අයෙක් බව වාර්තා වෙයි.

Related posts

පාර්ලිමේන්තු මංගල රැස්වීමට සහභාගීවීමට පිල්ලෙයාන්ට අවසර

Mohamed Dilsad

අපයෝජනයට ලක් වූ පාසල් සිසුවියක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

Mohamed Dilsad

Leave a Comment