විදෙස්

කොරෝනා රෝහලකට ගිය ලොව පළමු ජනාධිපතිවරයා [PHOTOS]

(UTV | කොළඹ) –  රුසියානු ජනාධිපති විලැඩිමීර් පුටින් එරට කොරෝනා ආසාධිත රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලකට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස කොරෝනා රෝහලකට ගිය ලොව පලමු ජනාධිපතිවරයා ලෙසට ඔහු පත්වෙයි.

ජනාධිපතිවරයා රෝහලේ නිරීක්ෂණ කටයුතු සිදුකළ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියාවේ kommunarka නම් රෝහලට ගොස් එහි වෛද්‍යවරුන්ගේ කැපවීම නිරීක්ෂණයට ලක්කර ඇති ජනාධිපතිවරයා තම රටේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය පිලිබඳව ආඩම්බර වන බවද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

Putin dons hazmat suit to visit corona hospital - Newspaper - DAWN.COM

Russia ramps up measures against coronavirus as cases grow | World ...

Putin visits hospital for coronavirus patients - YouTube

Related posts

දකුණු චීනයට සුළි කුණාටු බලපෑමක්

Mohamed Dilsad

‘ඉදිරි මාස කිහිපය අවධානම්’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

ඉරාන පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ සැකකරුවන් හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment