දේශීය

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

(UTV |කොළඹ ) – කොළඹ කොටස් වෙළෙඳපොළ අද(30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත.

හෙට (31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන පිළිබඳව අද සවස් කාලයේ දී දැනුම් දීමට නියමිතය.

Related posts

කැරම් බෝඩ් නඩුවේ අභියාචනය ගැන අධිකරණය දුන් නියෝගය

Editor O

බ්‍රිතාන්‍ය විකෘති කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ රැසක පැතිරෙයි

Mohamed Dilsad

නව කොරෝනා වෛරසය ආසාදනය වූ 16 දෙනෙක් මෙරටින්

Mohamed Dilsad

Leave a Comment