දේශීය

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

(UTV |කොළඹ ) – රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ වසරකට අඩු සිරදඬුවම් කාලයකට යටත්ව ඉදිරි මාස තුන තුළ නිදහස් වීමට නියමිත රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙනි.

නමුත් මෙතෙක් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

යුධ හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

UTV NEWS ALERT සේවාව ඔබත් අදම සක්‍රීය කරගන්න

Mohamed Dilsad

Leave a Comment