දේශීය

IDH රෝහලට දින 10ක් තුළ නිම කල ගොඩනැගිලි දෙකක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) නේවාසික රෝගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිකළ ගොඩනැගිලි දෙක භාර දුන්නේය.

මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීම පසුගිය 18 වැනි දා ආරම්භ කළ අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ දින 14කින් ය.

කාමර 16 කින් යුතුව ඉදිකළ මෙම ගොඩනැගිල්ල දින 10ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමට හැකිවීම විශේෂත්වයකි.

 

Related posts

ජනාධිපතිකම, තුනෙන් දෙකයි අරගෙන, ආණ්ඩුව කළේ බොරු කියපු එක විතරයි – දුමින්ද දිසානායක

Editor O

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා රැසක වැඩ අරඹයි

Mohamed Dilsad

රත්‍රං නිධානයක් හමුවෙයි.

Editor O

Leave a Comment