දේශීය

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් 113 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද පස්වරුවේ තවත් රෝගීන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Related posts

එළවළු මිල නොසිතූ ලෙස පහළ යයි..

Mohamed Dilsad

ගායක මොහිදීන් බෙග් වෙනුවෙන් සමරු මුද්දරයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සහ හෙට විශේෂ වැඩමුලුවක්

Mohamed Dilsad

Leave a Comment