දේශීය

ලොව පුරා කොරෝනා ආසාදනය වූවන් හය ලක්ෂය ඉක්මවා යයි

(UTV | කොළඹ) – ලොව පුරා කොරෝනා මරණ 27,438ක් වාර්තා වීමත් සමඟ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද හය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 9134ක් බව සඳහන්.

Related posts

ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ

Mohamed Dilsad

ලෝක කුසලානෙට වේග පන්දු යවන්නෙක් අහිමි වෙයි

Mohamed Dilsad

මෙරට ධීවරයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment