විදෙස්

මාස 2 කට පසු වූහාන් නගරයේ කොටසක් විවෘත කෙරේ

(UTV | වූහාන්) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමග වසා දැමුණු චීනයේ – වූහාන් නගරයේ කොටසක් මාස 2 කට පසු අද (28) යළි විවෘත කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනතාවට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ ලබාදෙන අතර යළි පිටවීමට අවසර හිමි නොවනු බවයි.

Related posts

ඉන්දියාවේ ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

බ්‍රසීල ගංවතුරෙන් පුද්ගලයන් 30 දෙනෙක් මරුට

Mohamed Dilsad

වන්දි ඉල්ලීමට කටාරය සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment