දේශීය

ඇඳිරි නීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 3296 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3296 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වනදා සිට මෙම කාල සීමාව තුළ රථවාහන 794 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අද දහවල් 12.00 සිට සවස 6.00 දක්වා පමණක් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 12 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

විමුක්ති කුමාරතුංග දේශපාලනයට

Mohamed Dilsad

කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක් : සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

Editor O

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කරයි.

Editor O

Leave a Comment