දේශීය

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන්නන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – ඔන්ලයින් ක්‍රමයට නැතිනම් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා කියා සිටියේය.

Related posts

රුසියාවේ සෝචි නිවාඩු නිකේතනය අසළ තෙල් ගබඩාව, ඩ්‍රෝන ප්‍රහාරයකින් ගිනි ගනී.

Editor O

දුම්වැටි තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලංගම නුසුදුසු බස් රථ ධාවනයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment