දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ඇප

(UTV | කොළඹ) – ගාල්ල බන්ධනාගාරයේ සුලු වැරදි මත රඳවාගෙන සිටි රැඳවියන් 18 දෙනෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද (25) නියෝග කළේය.

ඒ අදාළ රැඳවියන් පිරිස ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

සියයට 2000කින් විදුලි බිල ඉහළ දමන්න යෝජනා කරලා – pucsl

Mohamed Dilsad

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment