දේශීය

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රි ලාංකිකයින් 7 දෙනෙකු ඉතාලිය තුළ සිටින්නේද යන්න මෙතෙක් එරට රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මිට අමතරව ඉතාලියේ මෙසීනා හිදී 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තහවුරු කරන ලද නිල තොරතුරක් ලැබී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යංශය අවධාරණය කර තිබේ.

විදේශ කටයුතු අමාතයංශය සඳහන් කළේ ඊට හේතුව නව කොරෝනා වෛරසය ආසාදනය විමද යන්න පිළිබඳවද මෙතෙක් තහවුරු වි නොමැති බවයි.

Related posts

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්

Mohamed Dilsad

විපක්ෂය එකට එකතු වී වැඩ කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

Editor O

සියළු මත්පැන් අලෙවිසැල් අද වසා දමයි

Mohamed Dilsad

Leave a Comment