දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීයෙක් සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුව විශේෂ ගිලන් රථයකින් නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ද උපදෙස් ලබා දුන් බවයි.

වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක්….

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට වැසි.

Mohamed Dilsad

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

Mohamed Dilsad

Leave a Comment