දේශීය

නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවයි

(UTV|කොළඹ) – විදේශිකයින්ට මෙරටට පැමිණීමේදී නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටුවීමත් සමඟ මෙම තීරණය ගත බවයි.

Related posts

මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක් – හර්ෂ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය රනිල්ට

Editor O

ගෙන් ගෙට යෑමේදී පෙළපාලි තහනම් – මැතිවරණ කොමිෂම

Editor O

Leave a Comment