විදෙස්

කොරෝනා පැතිරීම වේගවත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන පවසයි

(UTV|කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් විසින් ගෝලීය කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වේගතවත් වී ඇති බව පවසයි.

පසුගිය කාලයේ වෛරසය පැතිර ගිය රටාව සම්බන්දයෙන් කළ අධ්‍ය්‍යනයට අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව තිබුණි.

සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබුණේ දින 4ක් ඇතුළතයි.

Related posts

අයිස්ලන්තයේ තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර.

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ ආරක්ෂක ඇමතිටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment