දේශීය

ඉතාලියෙන් පැමිණ නිරෝධායනය නොවූ අය පිළිබඳව පොලිසියෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත්නොවී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුවත් කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

Related posts

රැඳවියෙකු පලා යයි

Mohamed Dilsad

වේල්ලවීදියෙන් හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස සොයා විමර්ශන තවදුරටත්

Mohamed Dilsad

සංචරණ සීමා රකින්න සෙබළියෝ 100ක යතුරු පැදි බලඇණියක්

Mohamed Dilsad

Leave a Comment