ක්‍රීඩා

ඔලිම්පික් කල්දැමීම පිලිබඳ තීරණය සති 4 කින්

(UTV | ජපානය) – 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරි සති 4ක කාලය තුළදී තීරණයක් ගැනිමට නියමිත බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජාත්‍යන්තර ඔලිම්පික් විධායක කමිටුව ඊයේ රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය කල් දමන ලෙසට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් ජාතික ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් කර තිබුණි.

Related posts

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ නාම අතර ට චමරි අතපත්තු

Editor O

බංග්ලාදේශ පිතිකරුවන් අසරණවෙයි

Mohamed Dilsad

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment