දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට [UPDATE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

————————————————————————————————————————-

කොරෝනා ආසාදිතයින් ගණන 80 දක්වා ඉහළට.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Related posts

මෙරටින් 21 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

තවත් ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment