දේශීය

දඹදිව සිට තවත් බැතිමතුන් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – දඹදිව වන්දනාවේ නිරතව සිට මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් බැතිමතුන් 146 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද(22) උදෑසන දිවයිනට පැමිණි බව වර්තාවේ.

මෙම ශ්‍රී ලාංකික බැතිමතුන් 146 දෙනා යුද හමුදාව විසික් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

Related posts

වෘත්තීයවේදීන් සමග විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල ගෙවීම් කටයුතු කාඩ්පත් මගින් සිදුකිරීම මේ සතියේ සිට

Editor O

මාලිමාව සහ රිෂාඩ් බදියුදීන් මුසලි ප්‍රාදේශීය සභාවේ බලය අල්ලයි.

Editor O

Leave a Comment