විදෙස්

ඉතාලියේ කොරෝනා මරණ ගණන 4800 ඉක්මවයි

(UTV|ඉතාලිය) – එක් දිනක වැඩිම කොරෝනා මරණ ගණන ඉතාලියෙන් වාර්තාවේ .එම ගණන 793කි.

ඊයේ දිනයේ පමණක් එම මරණ ගණන වාර්තා වී තිබේ.

ඒ අනුව එරට සිදුව ඇති මුළු කොරෝනා මරණ ගණන 4825කි.

එම මරණ සංඛ්‍යාව අනුව ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ ගණන 12,973ක් ව තිබේ.

Related posts

තම වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනපති ට්‍රම්ප් කියයි

Mohamed Dilsad

ඉන්දු – චීන දේශසීමාවේ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Mohamed Dilsad

Leave a Comment