දේශීය

මුඛ ආවරණ වැනි අපද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට උපදෙස්

(UTV | කොළඹ) – ස්වයං නිරෝධානයනට ලක් කර ඇති නිවෙස්වලින් මුඛ ආවරණ වැනි අපද්‍රව්‍ය අනාරක්ෂිතව බැහැර කිරීම නොකළ යුතු බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය දැනුම් දී තිබේ.

එම අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම සඳහන් කළේ එවැනි නිවෙස්වලින් බැහැර කරන කසල පළාත් පාලන ආයතනවල කසල ලොරි වෙත ලබා දීමෙන් පවතින අවදානම් තත්ත්වය හමුවේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවයි.

Related posts

සති අන්තයේ දුම්රිය ධාවනය වැඩි කෙරේ

Mohamed Dilsad

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

Mohamed Dilsad

Leave a Comment