දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

දඹුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, තංගල්ල, කටුනායක, වලස්මුල්ල, නල්ලතන්නිය සහ අම්පාර යන ප්‍රදේශවල දී ඊයේ (20) රාත්‍රියේ සහ අද (21)  උදෑසන කාලයේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

Related posts

ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වන කොටුවේ කුකුල් මස්

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

කොස්ගොඩ වෙඩි තැබීමක්

Editor O

Leave a Comment