දේශීය

කොරෝනා බවට සැක කාන්තාව දරුවෙකු බිහි කරයි[PHOTO]

(UTV |කොළඹ) – නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක සහිතව රෝහල් ගත කළ ගැබිනි කාන්තාවක් කිසිදු අපහසුතාවයකින් තොරව සිය දරුවා ප්‍රසූත කල පුවත් වාර්තාව.

ඒ කොළඹ කාසල් මාතෘ රෝහලේදී.

මෙම කාන්තාවගේ සැමියා ඉතාලියේ සිට පැමිණි ඇත.

පසුව එම කාන්තාවට කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කිරිම හේතුවෙන් රෝහල් ගත කෙරුණි.

ගැබ් ගෙන සිටි එම කාන්තාව ඊයේ(20) දිනයේදී සිය දරුවා ප්‍රසුත කර ඇති අතර වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අවධානම නොතකා ඔවුන්ගේ රාජකාරි ඉටුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් එම කාන්තාවගේ සාම්පල් කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කර ඇත.

Related posts

පොලිස් රහස් රැක්කෙ නැතැයි කොස්තාපල් ගේ වැඩ තහනම්

Editor O

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොවිඩ් මරණ 5ක් – තුනක් ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment