දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා රෝගීන් 70 දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරචිචි මේ බව තහවුරු කළේය.

 

Related posts

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අදින් ඇරඹේ.

Mohamed Dilsad

IMF කමිටු අනුමැතිය අද

Mohamed Dilsad

Leave a Comment