දේශීය

තැපැල් කටයුතු තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

 

 

Related posts

මෙරට චීන තානාපති කතානායකවරයා හමුවෙයි

Mohamed Dilsad

ජනපතිතුමනි, හඳුන්නෙත්ති කියපු විදියට බදු නැතිව පෙට‍්‍රල් ලීටරේ රු. 150ට දෙන්න – නීතීඥ උදය ගම්මන්පිළ

Editor O

”නිකන් සිල්ලර විසඳුම් දෙන්න එපා” – විපක්ෂ නායක

Mohamed Dilsad

Leave a Comment