ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන විශේෂ කැබිනට් පත්‍රිකාවක්

(උදයම්,කොළඹ)   – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අද(25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

හේමසිරිට සහ පුජිතට ඇප තීන්දුව ඔක්තෝබර් දක්වා කල් යයි

Mohamed Dilsad

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ

Mohamed Dilsad

මෙරට ගෘහ සේවයේ යෙදෙන්නන්ට නිශ්චිත වැටුපක් අවශ්‍යයි.

Mohamed Dilsad

Leave a Comment