දේශීය

අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – පිටිගල – මහවත්ත ප්‍රදේශයේදී රුපියල් කෝටියක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ සිදුකළ වැටලිමකදීයි යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබී අයිස් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 30ක් පොලිස් භාරයට ගනු ලැබුවේය.

33 හැවිරිදි සැකකරු පිටිගල – බොරළුහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

සෞඛ්‍ය වෘත්තීකයන් 4,300ක් වසර 05කදී රට හැර ගිහින් – පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

Editor O

මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

Mohamed Dilsad

Leave a Comment