දේශීය

රාජසන්තක කළ එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

(UTV | කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කරන ලද එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් විෂබීජ මර්දන කටයුතු සඳහා මෙම එතනෝල් ලබාදීමට කටයුතු කරන බවයි.

Related posts

බස්නාහිර මංතීරු නීතිය නැවතත් දැඩිව

Mohamed Dilsad

දුරුතු පෝය දින වැදගත්කම

Editor O

බයිලා සංගීතයේ පෙරළිකාර පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment